Blog Archive

Monday 9 May 2011

බුදුරඡානන් වහන්සේ පිලිතුරු නොදුන් කරුනු 10

බුදුරඡානන් වහන්සේ පිලිතුරු නොදුන් කරුනු 10

1 ලොකය සදාකාලිකද
2 ලොකය සදාකාලික නැද්ද
3 ලොකයට කොලවරක් ඇත්ද
4 ලොකයට කෙලවරක් නැද්ද
5 ආත්මයත් ශරිරයත් එකක්ද
6 ආත්මයත් ශරිරයත් දෙකක්ද
7 තතාගතයන් වහන්සේ මරනින් මත්තේ ඉන්නවද
8 තතාගතයන් වහන්සේ මරනින් මත්තේ නැද්ද
9 තතාගතයන් වහන්සේ මරනින් මත්තේ ඉන්නවද නැද්ද
10 තතාගතයන් වහන්සේ මරනින් මත්තේ ඉන්නෙත් නැද්ද නැත්තෙත් නැද්ද


බුදුරඡානන් වහන්සේ මෙම ප්‍රෂ්න 10 පිලිතුරු නොදුන් නිසා මාලුකන්‍ය පුත්ත තෙරුන් වහන්සේ එ පිලිබද අසතුටට පත්ව් මෙම ප්‍රෂ්න 10 පිලිතුරු නොදුනහොත් තමන් සුවුරුඅරිනබව බුදුරඡානන් වහන්සේ ඉදිරියට ගොස් පැවසුහ


No comments:

Post a Comment