Blog Archive

Monday, 9 May 2011

බුදු දහම

Matara Nyanarama Thero

Right-click on the link and click 'save target as' to download the audio files.

The late Ven. Matara Nyanarama Maha Thero was the Co-founder of Sri Kalyani Yogashrama Samsthava, the largest group of forest hermitages in Sri Lanka. He was a very highly respected meditation teacher and the author of several books in Sinhala and English.

http://www.sobhana.net/audio/sinhala/nyanarama/index.htm

erukane Chandawimala Mahanayaka Thero

Right-click on the link and click 'save target as' to download the audio files.

The late Ven. Rerukane Chandawimala Mahanayaka Thero was a famous Dhamma teacher and and the author of many popular standard works on Dhamma and Vinaya in Sinhala. He was highly esteemed and often referred to as the Buddhaghosa of our time.

Download Books: www.dhammikaweb.com

rc001

සම්මුඛ සාකච්ඡාව හා ආදාහනෝත්සවය*

30min., ©Yattogoda
ABHIDHARMAYE MULIKA KARUNU (SINHALA)
අතිපූජ්‍ය රේරුකානේ චන්දවිමල
මහනාහිමි
අභිධර්මයේ මූලික කරුණු

Download


Basic Abhidharmaya english

Read
Download


Bauddayage Athpotha

බෞද්ධයාගේ අත්පොත

Download


Bodhi Pakshika Dharma Wistharaya (Sinhala)

අතිපූජ්‍ය රේරුකානේ චන්දවිමල මහනාහිමි
බෝධි පාක්ෂික ධර්ම විස්තරය

Source : Dhamma Books

Read
Download


Bodhi Poojawa (sinhala)

අතිපූජ්‍ය රේරුකානේ චන්දවිමල මහනාහිමි
බෝධි පූජාව

Read
Download


Buddha Neethi Sangrahaya (Sinhala)

අතිපූජ්‍ය රේරුකානේ චන්දවිමල මහනාහිමි
බුද්ධ නීති සංග්‍රහය

Source : Dhamma Books

Read
Download


Chathalisakara Maha Vipassana Bhawana (Sinhala)

අතිපූජ්‍ය රෙරුකානේ චන්දවිමල මහනාහිමි
චත්තාළීසාකාර මහා විපස්සනා භාවනාව

Read
Download


Keles Ekdahas Pansiyaya (Sinhala)

අතිපූජ්‍ය රේරුකානේ චන්දවිමල මහනාහිමි
කෙලෙස් එක්දහස් පන්සියය

Source : Dhamma Books

Read
Download


Mangala Dharma Vistharaya (Sinhala)

Ven.Rerukane Chandawimala Thero

Source: Dhamma Books

Read
Download


Nirvana Winishchaya Ha Punaruthpaththi kramaya (Sinhala)

අතිපූජ්‍ය රේරුකානේ චන්දවිමල මහනාහිමි
නිර්වාණ_විනිශ්චය_හා_පුනරුත්පත්ති_ක්‍රමය

Source : Dhamma Books

Read
Download

Pancha Neewarana -Ven.Rerukane Chandawimala (Sinhala)

Ven.Rerukane Chandawimala Thero
(අතිපූජ්‍ය රේරුකානේ චන්දවිමල මහනාහිමි)
පංචනීවරණයන්

යෝගාවචරයන් විසින් දතයුතු විශේෂ කරුණු ඇතුලත්පංචනීවරණයන් සම්බන්දව මනා විග්‍රහයක් රේරුකානේ චන්දවිම්ල මහනායක හිමියන් විසින් රචිත, විදර්ශනා භාවනා පොතේ (පිටු අංක 206 සිට 215) ඇත.භාවනාවට බාධාකරනන්නාවූ එම නීවරණ ධර්මයන් සහ එයින් මිදීමට මෙම වටිනා උපදෙස් මාලාව එම පොතෙන් පිටපත් කර ලෝ වටා සිටින සියල්ලන්ගේම ධර්මාවබෝධය සදහා ඉදිරිපත් කරමි.

Read
Download


Paramitha Prakaranaya (Sinhala)

අතිපූජ්‍ය රෙරුකානේ චන්දවිමල මහනාහිමි
- පාරමිතා ප්‍රකරණය -

Read
Download


Patthana Maha Prakarana Sannaya Part-1 (Sinhala)

අතිපූජ්‍ය රෙරුකානේ චන්දවිමල මහනාහිමි

Download


Patthana Maha Prakarana Sannaya Part-2 (Sinhala)

පට්ඨාන මහා පකරණ සන්නය 2 වන කොටස
අතිපූජ්‍ය රෙරුකානේ චන්දවිමල මහනාහිමි

Download


Punyopadeshaya

රේරුකානේ මහනාහිමි

කාව්‍යම් රසාත්මකං වාක්‍යං’’ යනුවෙන් විශ්වනාථ සාහිත්‍ය දර්පණයේ දී දක්වයි. ඒ අනුව රසවත් ආකාරයට කරන ඉදිරිපත් කිරීම කාව්‍යයි. මෙය සංස්කෘතයෙහි ශ්ලෝක, පාලියෙහි ගාථා හා සිංහලයෙහි කවි යනුවෙන් දක්වා ඇත.

ගෞරවයෙන් නැමීම, අවනත බව, යටහත් බව දැක්වීම වන්දනාව යයි රේරුකානේ මහා නාහිමියෝ පවසති. තවද ‘’ ඒ වන්දනීය පූජනීය පුද්ගලයන් කෙරෙහි හා ශාරීරික ධාතු ආදී වස්තූන් කෙරෙහි නැමීම් වශයෙන් ඒ ඒ පුද්ගලයන් කෙරෙහි පහළ වන්නා වූ චින්තය වන්දනාමය කුශලය ය’’ මෙලෙස රසවත් නිර්මාණයක් යොදා ගෙන ගෞරව කිරීම කවි කියා වන්දනා කිරීම යනුවෙන් හැඳීන්විය හැකිය. අංගුත්තර නිකායේ කාය වන්දනා, වචී වන්දනා ක්‍රම හා මනෝ වන්දනා යනුවෙන් වන්දනා ක්‍රම තුනක් පිළිබඳව බුදුරජාණන් වහන්සේ විස්තර කරති.

Download


Rerukane Chandawimala Mahanahimige Charitha Kathawa(Sinhala)

අතිපූජ්‍ය රේරුකානේ චන්දවිමල මහනාහිමි

චරිත කථාව

රේරුකානේ චන්දවිමල යන උතුම් නාමය අසන කනට, දකින නෙතට, සිතන සිතට, ගෙනෙනුයේ ද උතුම් සුවයකි. මන්ද ලොව උතුම් ම සුවය ලබනු සඳහා රේරුකානේ චන්දවිමල මහ නාහිමියන් මඟ පෑ හෙයිනි.උතුම්ම සුවය නිවන් සුවයයි. ඒ සුවය විඳීමට ති‍්‍රපිටක ධාරියකු වීමෙන් පමණක් නොහැකිය. ධර්මය ජීවිතය තුළින්දැකීමට හැකි වියයුතුය. ඒ සඳහා බුදුපියාණන් වහන්සේ පෙන්වා වදාළ ප‍්‍රායෝගික කි‍්‍රයා මාර්ගයක් තිබේ. ඒ මාර්ගය මෑත යුගයේ අපේ ජනතාවට ඉතා සරළ බසින් ජීවිතයට ළංකර ගත හැකි ආකාරයෙන් කියා දුන්නේ සියවසකට පෙර අපේ රටේ පහළ වූ ති‍්‍රපිටක ධාරියකු මෙන් ම බුදු දහමේ ප‍්‍රායෝගික කි‍්‍රයා මාර්ගය ද ජයගත් රේරුකානේ නා හිමියෝයි. උන් වහන්සේගේ අතින් ලියැවුණු දහම් පොත් හුඟක් අදත් මේ දිවයිනේ දහම් සොඬුන් අතර දහම් දෙසමින් වැඩ ම කරති.වසර කිහිපයකට පෙර පොත් පිළිබඳව අප විසින් කරන ලද සමීක්ෂණයක දී හෙළිවූයේ වැඩිම ප‍්‍රමාණයක් පළ වී තිබුණේ ද අලෙවි වී තිබුණේ ද බෞද්ධ පොත් බවය.වැඩි දෙනෙක් කියවා තිබුණේ රේරුකානේ නාහිමියන් ගේ පොත් ය.

උන්වහසේගේ පොත් මෙම වෙබ් අඩවියෙන් ඔබට නොමිලේ ලබාගත හැකිය.

සියල්ලෝ ම ධර්මාවබෝධය ලබත්වා ! සියලු දෙව්මිනිසුන් සුවපත් වේවා !

අප භාග්‍යවත් අර්හත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශාසනය බොහෝ කල් පවතීවා !

Download


Sathipattana Bhawana (Sinhala)

අතිපූජ්‍ය රේරුකානේ චන්දවිමල මහනාහිමි

සතිපට්ඨාටන භාවනා ක්‍රමය

Download


SuuVisi Maha Gunaya (Sinhala)

අතිපූජ්‍ය රේරුකානේ චන්දවිමල මහනාහිමි

සූවිසි මහ ගුණය

Read
Download


Ubhaya Prathimokshaya (Sinhala)

අතිපූජ්‍ය රේරුකානේ චන්දවිමල මහනාහිමි
උභය ප්‍රාතිමෝක්ෂය

Source : Dhamma Books

Read
Download


Upasampada Sheelaya (Sinhala)

අතිපූජ්‍ය රේරුකානේ චන්දවිමල මහනාහිමි
උපසම්පදා ශීලය

Source : Dhamma Books

Read
Download


Ven.Rerukane Chandawimala Charitha Kathawa

රේරුකානේ චන්දවිමල මහ නාහිමි චරිත කථාව

Read
Download

Vidharshana Bhawana (Sinhala)

අතිපූජ්‍ය රේරුකානේ චන්දවිමල මහනාහිමි
- විදර්ශනා භාවනා

Download


Wanchaka Dhamma Ha Chithopaklesha Dharma (Sinhala)

අතිපූජ්‍ය රේරුකානේ චන්දවිමල මහනාහිමි
වන්චක ධර්ම හාචිත්තෝපක්ලේශ ධර්ම

Source : DhammaBooks

Read
Download








මඩිහේ පඤ්‍ඤාසීහ මහානායක මාහිමිපාණන් වහන්සේ


ශ්‍රී ලංකා අමරපුර මහාසංඝසභාවේ උත්තරීතර මහානායකව වැඩසිට අපවත්වී වදාල අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහානායක මාහිමිපාණන් වහන්සේ විසින් රචිත ලිපි එකතුවකි.

Wikipedia:Madihe Pannasiha Thero

Blangoda Anandamaitreya Mahanayaka Thero

Balangoda Anandamaitreya Thero

The Late Ven. Balangoda Anandamaitreya Mahanayaka Thero was one of the pioneer monks to bring Theravada Buddhism to the West in the 1940s. Also the author of may books about Buddhism and Pali, Samskril languages.

Wikipedia:Balangoda Anandamaitreya Thero

ba001

සතර සංග්‍රහ වස්තු

1h., ©Sri Lanka Radio

ba002

සම්මුඛ සාකච්ඡාව හා ආදාහනෝත්සවය*

30min., ©Rupavahini

ba003

කෙලෙස් අවුල ලිහන්නේ කෙසේ ද?

40min., ©Sri Lanka Radio

ba004

දුක්‍ඛ සත්‍යය

1h., ©Sri Lanka Radio

Narada Thero

Right-click on the link and click 'save target as' to download the audio files.

Narada Maha Thera was one of the pioneer monks to bring Theravada Buddhism to the West in the 1940s. Also the author of ' The Buddha and his Teachings' and 'A Manual of Abhidhamma', as well as many other books.


na001

බුදු දහම යනු කුමක් ද?

30min., ©Vajirarama

na002

අභිධර්මය යනු කුමක් ද?

1h., ©Sri Lanka Radio

na004

ජීවිතයේ පරමාර්ථය කුමක් ද? 1 (ධම්මචින්තා)

5min., ©Sri Lanka Radio

na005

මව්පිය උපස්ථානය (ධම්මචින්තා)

5min., ©Sri Lanka Radio

na006

ජීවිතයේ පරමාර්ථය කුමක් ද? 2 (ධම්මචින්තා)

5min., ©Sri Lanka Radio

na007

පින් වැඩෙන අනුපිළිවෙල

1h., ©Sri Lanka Radio

පැළෑණේ සිරි වජිරඤාණ මහානායක මාහිමිපාණන් වහන්සේ

Right-click on the link and click 'save target as' to download the audio files.

බම්බලපිටියේ වජිරාරාමාධිපතිව වැඩ විසූ ශ්‍රී ධර්මරක්‍ෂිත වංශාලංකාර ධර්මකීර්ති ශ්‍රී පැළෑණේ සිරි වජිරඤාණ මහානායක මාහිමිපාණන් වහන්සේ විසින් රචිත ලිපි එකතුවකි.



valist

මහ නා හිමිපාණන් වහන්සේ විසින් රචිත ලිපි නාමාවලිය

doc., ©Sobhana.net

va001

මාන මද නිරෝධය

doc., ©Vajiraramaya

va002

මෛත්‍රිය

doc., ©Vajiraramaya

va001

දානය

1h., ©Sri Lanka Radio


Deshanawa : Aduren Eliyata - 1
Tero : Gangodavila Soma Himi
Deshanawa : Aduren Eliyata - 2
Tero : Gangodavila Soma Himi
Deshanawa : Apannaka Prathipadawa - 1
Tero : Gangodavila Soma Himi
Deshanawa : Apannaka Prathipadawa - 2
Tero : Gangodavila Soma Himi
Deshanawa : Ape Nidahasa
Tero : Gangodavila Soma Himi
Deshanawa : Misaditu atharimu
Tero : Gangodavila Soma Himi
Deshanawa : Misaditu vimen Budusasuna Wanase
Tero : Gangodavila Soma Himi
Deshanawa : Pawle wagakeema
Tero : Gangodavila Soma Himi
Deshanawa : Wenaseema ha Senaseema
Tero : Gangodavila Soma Himi



































රහතන් වහන්සේ මරනින් මතු ඇත නැත කිරිබත්ගොඩ ඤනාන්ද හමි




මහමෙවුනාව වෙබ් අඩව්ය
http://mahamevnawa.blogspot.com/







Thursday, 21 April 2011

Hips Don't Lie lyrics

Featuring: Wyclef Jean

Ladies up in here tonight
ලෙඩ්ස් අප් ඉන් හියර් ටුනයිට්

No fighting නො ෆයිටින්
(සටනක් නැ)

(We got the refugees up in here)
No fighting
නො ෆයිටින්
No fighting
නො ෆයිටින්
Shakira, Shakira ශකිරා ශකීරා

I never really knew that she could dance like this
අයි නෙවර් රියලි නෝ දැට් ශි කුඩ් ඩාන්ස් ලයික් දිස්
She make a man want to speak Spanish
ශි මෙක් අ මැන් වොන් ටු ස්පික් ස්පැනිෂ්
Como se llama? Bonita, mi casa, su casa
(Shakira, Shakira)
කමො සෙලීමා බොනිටා මිකාසා සුකාසා ශකීරා ශකිරා


Oh baby when you talk like that ඔ ඛෙබ් වෙන් යු ටොක් ලයික් දැට්
(මෙ විදිහට කතාකරනව්ට)
You make a woman go mad
යු මෙක් අ වුමන් ගො මැඩ්
(ඔබ ගැහැනියක් ව්යරුවටවනවා)

So be wise and keep on
සො බි වයිස් කීප් ඔන්
Reading the signs of my body
රි ඩින්ද සයින් ඔෆ් මයි බොඩ්

And I'm on tonight
අන්ඩ් අයැම් ඔන් ටුනයිට්
You know my hips don't lie
යු නෝ මයි හිප්ස් ඩොන්ට් ලයි
And I'm starting to feel it's right
ඇන්ඩ් අයැම් ස්ටාට්න්ටු ෆිල් රයිට්
All the attraction, the tension
ඔල් ද ඇටෙන්ශන් ද ටෙන්ෂන්
Don't you see baby, this is perfection
ඩොන්ට් යු සි ඛෙබ් දිස් ඉස් ෆර්ෆෙක්ෂන්

Hey girl, I can see your body moving
හේ ගර්ල් අයි කැන් සි යුවර් බොඩ් මුවින්
And it's driving me crazy
ඇන්ඩ් ඉට්ස් ඩ්‍රයිව්න් මි ක්‍රෙසි
And I didn't have the slightest idea
අයි ඩිඩින්ට් හැවු ද ස්ලයිටස්ට් අයිඩියා
Until I saw you dancing
අන්ටිල් අයි සෝ යුයර් ඩාන්සින්

And when you walk up on the dance floor
ඇන්ඩ් වෙන් යු වර්ක් අප් ඔන්ද ඩාන්ස් ප්ලොවර්
Nobody cannot ignore the way you move your body, girl
නොබොඩ් කැනොට් ඉග්නෝ ද වෙ යු මු යුවර් බොඩි ගර්ල්
And everything's so unexpected, the way you right and left it
ඇන්ඩි ඉවිරිතින් සෝ අන් එක්ස් පෙක්ටඩි ද වෙ යු රයිටි ඇන්ඩ් ලෙෆ්ටි ඉටි
So you can keep on taking it
සෝ යු කැන් කිප් ඔන් ටොකින් ඉටි

I never really knew that she could dance like this
අයි නෙවර් රියලි නෝ දැට් ශි කුඩ් ඩාන්ස් ලයික් දිස්
She make a man want to speak Spanish
ශි මෙක් අ මැන් වොන් ටු ස්පික් ස්පැනිෂ්
Como se llama? Bonita, mi casa, su casa
(Shakira, Shakira)
කමො සෙලීමා බොනිටා මිකාසා සුකාසා ශකීරා ශකිරා

Oh baby when you talk like that
ඔ ඛෙබ් වෙන් යු ටොක් ලයික් දැට්
(මෙ විදිහට කතාකරනව්ට)
You make a woman go mad
යු මෙක් අ වුමන් ගො මැඩ්
(ඔබ ගැහැනියක් ව්යරුවටවනවා)
So be wise and keep on
සො බි වයිස් කීප් ඔන්
Reading the signs of my body
රි ඩින්ද සයින් ඔෆ් මයි බොඩ්

I'm on tonight
අන්ඩ් අයැම් ඔන් ටුනයිට්
You know my hips don't lie
යු නෝ මයි හිප්ස් ඩොන්ට් ලයි
And I'm starting to feel you boy
ඇන්ඩ් අයැම් ස්ටාට්න්ටු ෆිල් යු බොයි
Come on let's go, real slow
කමෝන් ලෙටිස් ගේ රියල් ෂෝ
Don't you see baby asi es perfecto

I know I'm on tonight my hips don't lie
අයි නෝ අයැමි ඔන් ටුනයිටි මයි හිප්ස් ඩොන්ටි ලයි
And I'm starting to feel it's right
ඇන්ඩ් අයැමි ස්ටාටින් ටු ෆිල් ඉටිස් රයිටි
All the attraction, the tension
ඔල් ද ඇටෙන්ශන් ද ටෙන්ෂන්
Don't you see baby, this is perfection
ඩොන්ටි යු සී බොයි දිස් ඉස් ෆර්ෆෙක්ෂන්

(Shakira, Shakira)

Oh boy, I can see your body moving
ඔ බොයි අයි කැන් සි යුවර් බොඩ් මුවින්
Half animal, half man
හාෆ් ඇනිමල් හාෆ් මැන්
I don't, don't really know what I'm doing
අයැමි ඩොන්ටි ඩොන්ටි රියලි නෝ දැටි අයැමි ඩුවින්
But you seem to have a plan
බට් යුවර් සිම් ටු හැවු අ පැලැන්

My will and self-restraint
Have come to fail now, fail now
See, I'm doing what I can, but I can't so you know
That's a bit too hard to explain

Baila en la calle de noche
Baila en la calle de día
Baila en la calle de noche
Baila en la calle de día

I never really knew that she could dance like this
She make a man want to speak Spanish
Como se llama? Bonita, mi casa, su casa
(Shakira, Shakira)

Oh baby when you talk like that
You know you got me hypnotized
So be wise and keep on
Reading the signs of my body

Señorita, feel the conga
Let me see you move like you come from Colombia

Mira en Barranquilla se baila asi, say it!
Mira en Barranquilla se baila asi

Yeah, she's so sexy, every man's fantasy
A refugee like me back with the Fugees from a 3rd world country
I go back like when 'Pac carried crates
For Humpty Humpty we need a whole club dizzy

Why the CIA wanna watch us?
Colombians and Haitians
I ain't guilty, it's a musical transaction
[Incomprehensible]
No more do we snatch ropes
Refugees run the seas 'cause we own our own boats

I'm on tonight, my hips don't lie
And I'm starting to feel you boy
Come on let's go, real slow
Baby, like this is perfecto

Oh, you know I'm on tonight and my hips don't lie
And I'm starting to feel it's right
The attraction, the tension
Baby, like this is perfection

No fighting
No fighting

-------------------------------------------------------------------------------------------------

go mad
ව්යරුවටවනවා
be wise තොරතුරු දැනසිටිනවා
keep on
නොනවත්වාම කරගෙන යනවා
perfection පරිපුර්නත්වය පරිසමාතිය