Blog Archive

Friday 19 October 2012

No immediate plan for airport in kundasale gove.


No immediate  plan  for airport in  kundasale gove.
The government has no immediate plain for the construct an airport in kundasale ,Minister  of civil aviation ,Priyankara jayarathna informed parliament yesterday .
Minister jayarathna who was responding to a query by jvp mp Anura Kumara disanake in the House , said that There  was no plane to use land that was being  used as a seed farm  or any other purpose
Minister Jayarathna who denounce this claim said that a land survey   had all so been conducted to ascertain the suitability of tha location but assured that nothing would be implemented in a hurry
කුන්ඩසාලේ ගුවන් තොටුපලට රඡයේ ඉක්මන් සැලසුම් නැ
කුන්ඩසාලේ ගුවන් තොටුපලක් ඉදිකරන්න ඉක්මන් සැලසුම් නැතැයි සිවිල් ගුවන් සේවා අමාත්‍ය පියන්කර පෙරේරා මහතා ඊයේ පාර්ලිමෙන්තුවට දැනුම් දුන්නේය
බීඡ ගොව්පලට භාව්තාකරඇති හෝ වෙනත් කටයුක්තක්සදහා ඇති භුම්ය භාව්තයට සැලසුම් නැතැයි පාර්ලිමෙන්තුවෙදි අනුර කුමාර දිසානායක මහාතා විසින් නැගු ප්‍රෂ්නයට අමාත්‍ය ඡයරත්න මහාතා පිලිතුරැ දෙම්නි
මෙම ප්‍රකාශය හෙලාදුටු අමාත්‍ය ඡයරත්න මහතා භුම්යේ යොග්‍යතාව නිෂ්ච්තව දැනගැනිමට ඉඩම් මැනිමක් සිදුකල නමුදු කිසිවක් ඉක්මනින් කිසිවක් ක්‍රියාත්මක කරනු නොලබන්නේ යයි  සහතිකව කිවෙය
Minister  of civil aviation- සිව්ල්ගුවන්සේවා අමාත්‍ය
Aviator ගුවන් නැව්යා
Informed දැනුම් දුන්නේය
Construct ඉදිකරනවා
Query (ක්වයරි) ප්‍රෂ්න කරනවා
Seed farm බීඡ ගොවිපල   
Purpose කාර්යය කටයුත්ත
Any other purpose  වෙනයම් කටයුත්තකට වෙනයම් කාර්යයකට
Denounce) හෙලාදකිනනවා ප්‍රසිද්ධියේ චොදනා කරනවා condemnකන්ඩෙම් යන්නට සමාන වචනයකි
Claim ක්ලෙම් අයිතිය ඉල්ලාසිටිනවා යන තෙරැම් ඇතත් මෙහිදි ප්‍රකාශය යන තෙරැම් දෙයි
land survey   ලැන්ඩ් සවරි -ඉඩම මැනිම
ascertain ඇසටෙන් - සැකහැර දැනගන්නවා මෙහිදි නිෂ්චිතව දැනගන්නවා යන අරැත් දේ
suitability සුටබිලිට් - සුදුසුබව
assured ඇසෂුවර්ඩ් - සහතික කලා
implemented ක්‍රියාත්මක කරා
in a hurry ඉක්මනින්
*මෙහිදි House යන්නෙන් අදහස් කොට ඇත්තේ පාර්ලිමෙන්තුවයි එවිට එය proper noun එකක් වෙයි
*by යන්නෙන් විසින් යන්න අර්ත දක්වයි
*Im in a hurry to go මට ඉක්මනින් ගෙදර යන්න් ඔනා